NEWS රුපියල් බිලියන අටක වියදමින් ඉදිකෙරෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග හා හෘද උරස් ශල්‍ය වෛද්‍ය සංකීර්ණයට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබේ.                            අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් ප්‍රබල ආර්ථික පිම්මකට නව සංවර්ධන සැලැස්මක්...                            භූ සම්පත් කැණීම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිහිටුවයි.                            තරුණ ව්‍යවසායකයන් 1,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි දෙවන අදියර සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සුදුසුකම්ලාභී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 500ක් තෝරා ගැනීම සඳහා අයදුම් පත් කැදවයි.(වැඩි විස්තර සදහා Notice වෙත පිවිසෙන්න)                            ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන විදේශ රැකියා පොළ 2026/08/10 දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.                            අනුරාධපුර නව නගර වානිජ කලාපයේ දී “ අත්තම " දිස්ත්‍රික් වැඩසටහන 2026/08/08 දින සාර් ථකව පැවැත්වී ය.                            Notice: දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති කිහිපයක් සඳහා මිළ ගණන් 2026.07.31 දින දක්වා කැඳවයි.                            තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට .                            අනුරාධපුර උතුරු ජලසම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන් කැබිතිගෝලෑවේ දී අරඹයි.                             ප්ලාස්ටික් නොවන භාණ්ඩ නිෂ්පාදකයින් දිරි ගන්වන සී‍රෝ ප්ලාස්ටික් වැඩසටහන අනුරාධපුරයටත්                             අනුරාධපුර වන අලි කළමනාකරණ කමිටුව රැස්වෙයි.                             “ වාරි මහිම - අපේ උරුමය ,, වැඩසටහනට අදාල අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වෙයි.                            අනුරාධපුර ශාසනාරක්ෂක බලමණ්ඩලය රැස්වෙයි.                             තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනේ පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 125 කට චෙක්පත් ප්‍රදානය කර යි.                            ජාත්‍යන්තර පහසුකම් සහිත නව ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම්                            ව්‍යවාසයකත්ව සංවර්ධන ක්‍රියාකාරකම් වලින් අනුරාධපුරයට ශ්‍රීලංකාවෙන්ම දෙවන ස්ථානය.                            "විශ්‍රාමයට පෙර සූදානමයි සාර්ථක වැඩිහිටි දිවියයි” වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී.                           

මිහින්තලේ අඩු ආදායම්ලාභී පවුලකට නිවසක්.
===========================
උතුරු මැද පළාත් ඉඩම්, වාරිමාර්ග, මාර්ග සංවර්ධන,ග්‍රාම සංවර්ධන, නිවාස හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මඟින් අඩු ආදායම්ලාභීන් සදහා නිවාස සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ පහක මුදල් ආධාර මත මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුංචිකුලම වසමේ කේ.නිර්මලී පෙරේරා මහත්මියට නිවසක් ඉදිකර දුන් අතර 2025.01.30 දින පෙ.ව.7.47 ට යෙදුන සුබ මොහොතින් ගෙට ගෙවදීම සිදුවිය.
මෙය 2024 වර්ෂයේ මුල් ගල් තබන ලදී . ඉදිකිරිමේ පුරෝගාමීව කටයුතු කලේ මිහින්තලේ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම සංවර්ධන නිලධාරීව සිට තිරප්පනේ ප්‍රදේශීය ලේකම් කාර්යාලයට ස්ථාන මරු ලැබු වයි.ජී. දමයන්ති මහත්මිය යි.
මෙම අවස්ථාව සදහා මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් අනුරුද්ධ නායක බණ්ඩාර ,සහකාර ප්‍රාදේශීය ලේකම් කුමාර චන්ද්‍රගුප්ත , පරිපාලන ග්‍රාම නිලධාරි ජයන්ත සෙනෙවිරත්න , මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි කරන ග්‍රාම සංවර්ධන නිලධාරී තුමිය, ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරී, ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් නිලධාරී තුමිය, සුනීත්තා කුමාරිහාමි ,ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු කුංචිකුලම සදහිරු ග්‍රාම සංවර්ධන සමිතියේ යන මහත්ම මහත්මින් සහභාගී වූහ.
තොරතුරු අනුග්‍රහය - රෝෂිණි ගමගේ

 

475572080 1168050308255104 6193858906823953128 n
474108805 1168050341588434 1169002225611886952 n
474869090 1168050351588433 6697201429050515104 n
474869181 1168050348255100 6943034535267985999 n
475414794 1168050421588426 9081208987955728807 n
475784356 1168050424921759 8389158668008220595 n