About Us
Overview
Organization Chart
Staff
Kachcheri Puranaya
Branches
Administrative Structure
Divisional Secretariats
Election Divisions
Notice
Tourism
Contact
Inquire
Contact Details
Projects
Downloads
Gallery
Internal Affairs Unit
Procurement
District Secretariat - Anuradhapura
Ministry of Home Affairs
Disaster Management
News
FAQ
RTI
Important Organizations
Disaster Management
News
FAQ
RTI
Important Organizations
About Us
Overview
Organization Chart
Staff
Kachcheri Puranaya
Branches
Administrative Structure
Divisional Secretariats
Election Divisions
Notice
Tourism
Contact
Inquire
Contact Details
Projects
Downloads
Gallery
Internal Affairs Unit
Procurement
You are here:
Home
Notice
Notice
රුපියල් බිලියන අටක වියදමින් ඉදිකෙරෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග හා හෘද උරස් ශල්‍ය වෛද්‍ය සංකීර්ණයට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් ප්‍රබල ආර්ථික පිම්මකට නව සංවර්ධන සැලැස්මක්...
භූ සම්පත් කැණීම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිහිටුවයි.
තරුණ ව්‍යවසායකයන් 1,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි දෙවන අදියර සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සුදුසුකම්ලාභී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 500ක් තෝරා ගැනීම සඳහා අයදුම් පත් කැදවයි.(වැඩි විස්තර සදහා Notice වෙත පිවිසෙන්න)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන විදේශ රැකියා පොළ 2026/08/10 දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.
අනුරාධපුර නව නගර වානිජ කලාපයේ දී “ අත්තම " දිස්ත්‍රික් වැඩසටහන 2026/08/08 දින සාර් ථකව පැවැත්වී ය.
Notice: දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති කිහිපයක් සඳහා මිළ ගණන් 2026.07.31 දින දක්වා කැඳවයි.
තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට .
අනුරාධපුර උතුරු ජලසම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන් කැබිතිගෝලෑවේ දී අරඹයි.
ප්ලාස්ටික් නොවන භාණ්ඩ නිෂ්පාදකයින් දිරි ගන්වන සීරෝ ප්ලාස්ටික් වැඩසටහන අනුරාධපුරයටත්
අනුරාධපුර වන අලි කළමනාකරණ කමිටුව රැස්වෙයි.
“ වාරි මහිම - අපේ උරුමය ,, වැඩසටහනට අදාල අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වෙයි.
අනුරාධපුර ශාසනාරක්ෂක බලමණ්ඩලය රැස්වෙයි.
තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනේ පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 125 කට චෙක්පත් ප්‍රදානය කර යි.
ජාත්‍යන්තර පහසුකම් සහිත නව ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම්
ව්‍යවාසයකත්ව සංවර්ධන ක්‍රියාකාරකම් වලින් අනුරාධපුරයට ශ්‍රීලංකාවෙන්ම දෙවන ස්ථානය.
"විශ්‍රාමයට පෙර සූදානමයි සාර්ථක වැඩිහිටි දිවියයි” වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී.
Notice
📢 Notice Board
01. අයදුම්පත් කැදවීම:
තරුණ ව්‍යවසායකයන් 1,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි දෙවන අදියර සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සුදුසුකම්ලාභී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 500ක් තෝරා ගැනීම සඳහා අයදුම් පත්
02. ලංසු සඳහා ආරාධනයයි:
දිස්ත්‍රික් ලේකම් කාර් යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති කිහිපයක් සදහා මිළ ගණන් කැදවීම-2026.08.13 - 2026.09.0
1
03. ලංසු සඳහා ආරාධනයයි:
දිස්ත්‍රික් ලේකම් කාර් යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති කිහිපයක් සදහා මිළ ගණන් කැදවීම-2026.06.10 - 2026.06.23
04. ලංසු සඳහා ආරාධනයයි:
දිස්ත්‍රික් ලේකම් කාර් යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති කිහිපයක් සදහා මිළ ගණන් කැදවීම-2026.05.06 - 2026.05.19
05. අබලි ද්‍රව්‍ය වෙන්දේසි කිරීම:
2026.04.24 දින පෙ.ව 10.30 ට දිස්ත්‍රික් ලේකම් කාර් යාල පරිශ්‍රයේදී
06. ලංසු සඳහා ආරාධනයයි:
පරිගණක, ලැප්ටොප්, බහුවිධ මුද්‍රණ යන්ත්‍ර, දෘෂ්‍ය උපකරණ, හා ශ්‍රව්‍ය උපකරණ සැපයීම සදහා ලංසුකරුවන් වෙතින් මුද්‍රා තැබූ ලංසු කැඳවනු ලැබේ.
07. ලංසු සඳහා ආරාධනයයි:
2026 වසර සදහා භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන්,කොන්ත්‍රාත්කරුවන් හා ඉදිකිරීම් සදහා ප්‍රජාපාදක සමිති ලියාපදිංචි කිරීම 2025.11.19-2025.12.29
08. ලංසු සඳහා ආරාධනයයි:
දිස්ත්‍රික් ලේකම් කාර් යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන smallholder Agribusiness and Resilience ව්‍යාපෘතිය සදහා මිළ ගණන් කැදවීම-2025.10.09 - 2025.10.29