NEWS භූ සම්පත් කැණීම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිහිටුවයි.                            තරුණ ව්‍යවසායකයන් 1,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි දෙවන අදියර සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සුදුසුකම්ලාභී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 500ක් තෝරා ගැනීම සඳහා අයදුම් පත් කැදවයි.(වැඩි විස්තර සදහා Notice වෙත පිවිසෙන්න)                            ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන විදේශ රැකියා පොළ 2026/08/10 දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.                            අනුරාධපුර නව නගර වානිජ කලාපයේ දී “ අත්තම " දිස්ත්‍රික් වැඩසටහන 2026/08/08 දින සාර් ථකව පැවැත්වී ය.                            Notice: දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති කිහිපයක් සඳහා මිළ ගණන් 2026.07.31 දින දක්වා කැඳවයි.                            තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට .                            අනුරාධපුර උතුරු ජලසම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන් කැබිතිගෝලෑවේ දී අරඹයි.                             ප්ලාස්ටික් නොවන භාණ්ඩ නිෂ්පාදකයින් දිරි ගන්වන සී‍රෝ ප්ලාස්ටික් වැඩසටහන අනුරාධපුරයටත්                             අනුරාධපුර වන අලි කළමනාකරණ කමිටුව රැස්වෙයි.                             “ වාරි මහිම - අපේ උරුමය ,, වැඩසටහනට අදාල අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වෙයි.                            අනුරාධපුර ශාසනාරක්ෂක බලමණ්ඩලය රැස්වෙයි.                             තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනේ පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 125 කට චෙක්පත් ප්‍රදානය කර යි.                            ජාත්‍යන්තර පහසුකම් සහිත නව ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම්                            ව්‍යවාසයකත්ව සංවර්ධන ක්‍රියාකාරකම් වලින් අනුරාධපුරයට ශ්‍රීලංකාවෙන්ම දෙවන ස්ථානය.                            "විශ්‍රාමයට පෙර සූදානමයි සාර්ථක වැඩිහිටි දිවියයි” වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී.                           

 
 

 

Meetings

භූ සම්පත් කැණීම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිහිටුවයි.
2026 අගෝස්තු මාසයට අදාල අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව රැස්වෙයි.
අනුරාධපුර වන අලි කළමනාකරණ කමිටුව රැස්වෙයි.
59 වන ජාතික අළුත් සහල් මංගල්‍ය පිළිබඳ සාකච්ඡාව
වාරි මහිම - අපේ උරුමය|dq| වැඩසටහනට අදාල අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වෙයි.
වන අලි ගැටළුව ගැන සාකච්ඡා කිරිමට පරිසර අමාත්‍යවරයා අනුරාධපුරයට පැමිණෙයි.
ගංවතුරින් අනුරාධපුර දිස්ත්‍රික්කයට සිදු වූ හානි සදහා වන්දි ගෙවීම් ඇතුළු කරුණු සාකච්ඡා කිරිමට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ දී පැවැති සම්බන්ධීකරණ රැස්වීම

Events & Programs

“අත්තම' දිස්ත්‍රික් වැඩසටහන අනුරාධපුර නව නගර වානිජ කලාපයේ දී 2026/08/08 දින සාර් ථකව පැවැත්වී ය.
අනුරාධපුර ශාසනාරක්ෂක බලමණ්ඩලය රැස්වෙයි.
ප්ලාස්ටික් නොවන භාණ්ඩ නිෂ්පාදකයින් දිරි ගන්වන සී‍රෝ ප්ලාස්ටික් වැඩසටහන අනුරාධපුරයටත්
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති තෛයිපොන්ගල් දින සැමරුම
අනුරාධපුර ව්‍යවසායකයින්ට සේවා සැපයීමට ව්‍යාපාර සේවා මධ්‍යස්ථානයක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී විවෘත කරයි.
අනුරාධපුර ප්‍රථම වරට පැවැත් වූ “ රජරට සොඳුරු වනස්පතිය ,පාරිසරික , සංස්කෘතික හා අධ්‍යාත්ම සංවර්ධන වැඩසටහන
විශ්‍රාමයට පෙර සූදානමයි සාර්ථක වැඩිහිටි දිවියයි” වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී.
අනුරාධපුර පැවැති ලෝක සංචාරක දින සැමරුම් උළෙල
සැප්තැම්බර් මස 27 වන දිනට යෙදී ඇති ලෝක සංචාරක දිනයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික් සැමරුම් උත්සවය
තිරසර සමාජයක් උදෙසා වන සිවිල් සංවිධාන එකමුතුවෙන් හදුනාගත් ග්‍රාමීය ගැටළු පිළිබඳ සංදේශයක් අනුරාධපුර රාජ්‍ය නිලධාරින්ට භාරදෙයි