NEWS රුපියල් බිලියන අටක වියදමින් ඉදිකෙරෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග හා හෘද උරස් ශල්‍ය වෛද්‍ය සංකීර්ණයට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබේ.                            අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් ප්‍රබල ආර්ථික පිම්මකට නව සංවර්ධන සැලැස්මක්...                            භූ සම්පත් කැණීම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිහිටුවයි.                            තරුණ ව්‍යවසායකයන් 1,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි දෙවන අදියර සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සුදුසුකම්ලාභී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 500ක් තෝරා ගැනීම සඳහා අයදුම් පත් කැදවයි.(වැඩි විස්තර සදහා Notice වෙත පිවිසෙන්න)                            ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන විදේශ රැකියා පොළ 2026/08/10 දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.                            අනුරාධපුර නව නගර වානිජ කලාපයේ දී “ අත්තම " දිස්ත්‍රික් වැඩසටහන 2026/08/08 දින සාර් ථකව පැවැත්වී ය.                            Notice: දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති කිහිපයක් සඳහා මිළ ගණන් 2026.07.31 දින දක්වා කැඳවයි.                            තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට .                            අනුරාධපුර උතුරු ජලසම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන් කැබිතිගෝලෑවේ දී අරඹයි.                             ප්ලාස්ටික් නොවන භාණ්ඩ නිෂ්පාදකයින් දිරි ගන්වන සී‍රෝ ප්ලාස්ටික් වැඩසටහන අනුරාධපුරයටත්                             අනුරාධපුර වන අලි කළමනාකරණ කමිටුව රැස්වෙයි.                             “ වාරි මහිම - අපේ උරුමය ,, වැඩසටහනට අදාල අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වෙයි.                            අනුරාධපුර ශාසනාරක්ෂක බලමණ්ඩලය රැස්වෙයි.                             තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනේ පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 125 කට චෙක්පත් ප්‍රදානය කර යි.                            ජාත්‍යන්තර පහසුකම් සහිත නව ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම්                            ව්‍යවාසයකත්ව සංවර්ධන ක්‍රියාකාරකම් වලින් අනුරාධපුරයට ශ්‍රීලංකාවෙන්ම දෙවන ස්ථානය.                            "විශ්‍රාමයට පෙර සූදානමයි සාර්ථක වැඩිහිටි දිවියයි” වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී.                           

මැතිවරණ වියදම් නියාමන පනත සම්බන්ධයෙන් උතුරු මැද පළාතේ තෝරාගත් නිලධාරින් පිරිසකට පුහුණුවක්.
=====================================================================
මැතිවරණ විදම් නියාමන පනත සම්බන්ධයෙන් පුහුණු කරුවන් පුහුණු කිරිමේ වැඩ සටහනක් පසුගිය දා (18) පැවැත් විණි . ඒ අනුරාධපුර දිස්ත්රි්ක් ලේකම් කාර්යාලයේ දි අතිරේක මැතිවරණ කොමසාරිස් චින්තක කුලරත්න මහතාගේ මුලිකත්වයෙන්.
2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමන පනත සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසිමට ඉදිරිපත් වන අපෙක්ෂකයින් දැනුවත් කිරිම සදහා ප්රායදේශිය මට්ටමින් පුහුණු වැඩ සටහන් පැවැත්විම සදහා අවශ්යු පුහුණු කරුවන් පුහුණු කිරිමේ වැඩ සටහනක් ලෙස මෙය ක්රිායාත්මක කෙරිණි . මේ සදහා උතුරු මැද පළාතම නියෝජන වන අයුරින් රාජ්යර නිලධාරින් පිරිසක් සහභාගී වූහ.
මෙහිදි මැතිවරණ වියදම් නියාමන පනත පිළිබදව සම්පුර්ණ දැනුවත් කිරිමක් සිදු කළේ , අතිරේක මැතිවරණ කොමසාරිස් චින්තක කුලරත්න මහතා විසිනි. පනතේ ඇති වගන්ති, එය ක්රි යාත්මක වන ආකාරය හා කලයුතු කාර්යන් පිළිබදව මනා අවබෝධයක් මෙහි දි අතිරේක මැතිවරණ කොමසාරිස්තුමා විසින් පැමිණි රාජ්යක නිලධාරින් දැනුවත් කරන ලදි.
එහිදි මැතිවරණ ප්රඅචාරණ, ආදායම් වියදම් වාර්තා පිරිවිම පිලිබද ප්රුයෝගික පුහුණුව සිදු කලේ නියෝජ්යම මැතිවරණ කොමසාරිස් අච්චුදාන් මහතා යි.
මෙම වැඩසටහන අනුරාධපුර දිස්ත්රිසක් සහකාර මැතිවරණ කොමසාරිස් කේ. මුගුන්දන් මහතා ඇතුලු නිලධාරින් විසින් සම්බන්ධිකරණය කර සංවිධානය කර තිබුණි. එසේම පළාත් වැඩසටහනක් ලෙස උතුරු මැද පළාතම නියෝජනය කරමින් රාජ්යැ නිලධාරින් මේ සදහා සම්බන්ධවිම විශේෂත්වයකි. පොලොන්නරුව දිස්ත්රි ක් සහකාර මැතිවරණ කොමසාරිස් ඇතුලු පිරිසක් ද මෙයට සම්බන්ධ වුහ.

480760323 1181619070231561 8608753803405463205 n 1
480484265 1181619033564898 9158445608347041162 n
480631330 1181619016898233 2518602418611247398 n
480686363 1181618990231569 7294078141608182795 n
480803239 1181619096898225 1269232406580294129 n
481107454 1181618986898236 4685886463469951145 n
481261452 1181618896898245 66452773076608471 n
480760323 1181619070231561 8608753803405463205 n