NEWS රුපියල් බිලියන අටක වියදමින් ඉදිකෙරෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග හා හෘද උරස් ශල්‍ය වෛද්‍ය සංකීර්ණයට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබේ.                            අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් ප්‍රබල ආර්ථික පිම්මකට නව සංවර්ධන සැලැස්මක්...                            භූ සම්පත් කැණීම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිහිටුවයි.                            තරුණ ව්‍යවසායකයන් 1,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි දෙවන අදියර සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සුදුසුකම්ලාභී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 500ක් තෝරා ගැනීම සඳහා අයදුම් පත් කැදවයි.(වැඩි විස්තර සදහා Notice වෙත පිවිසෙන්න)                            ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන විදේශ රැකියා පොළ 2026/08/10 දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.                            අනුරාධපුර නව නගර වානිජ කලාපයේ දී “ අත්තම " දිස්ත්‍රික් වැඩසටහන 2026/08/08 දින සාර් ථකව පැවැත්වී ය.                            Notice: දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති කිහිපයක් සඳහා මිළ ගණන් 2026.07.31 දින දක්වා කැඳවයි.                            තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට .                            අනුරාධපුර උතුරු ජලසම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන් කැබිතිගෝලෑවේ දී අරඹයි.                             ප්ලාස්ටික් නොවන භාණ්ඩ නිෂ්පාදකයින් දිරි ගන්වන සී‍රෝ ප්ලාස්ටික් වැඩසටහන අනුරාධපුරයටත්                             අනුරාධපුර වන අලි කළමනාකරණ කමිටුව රැස්වෙයි.                             “ වාරි මහිම - අපේ උරුමය ,, වැඩසටහනට අදාල අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වෙයි.                            අනුරාධපුර ශාසනාරක්ෂක බලමණ්ඩලය රැස්වෙයි.                             තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනේ පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 125 කට චෙක්පත් ප්‍රදානය කර යි.                            ජාත්‍යන්තර පහසුකම් සහිත නව ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම්                            ව්‍යවාසයකත්ව සංවර්ධන ක්‍රියාකාරකම් වලින් අනුරාධපුරයට ශ්‍රීලංකාවෙන්ම දෙවන ස්ථානය.                            "විශ්‍රාමයට පෙර සූදානමයි සාර්ථක වැඩිහිටි දිවියයි” වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී.                           

ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදලේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාව
=======================================================================
අනුරාධපුර ජය ශ්රී මහා බෝධි සංවර්ධන අරමුදල පිළිබද සාකච්ජාවක් ඊයේ (23) දින බෝමළුව විහාරස්ථානයේ දී පැවැත්විණි. ඒ අති ගෞරවාර්හ අටමස්ථානාධිපති අචාර්ය පුජ්යස පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේ ඇතුලු අටමස්ථානාධිපති ස්වාමින් වහන්සේලා ගේ අනුශාසනා පරිදි අග්‍රාමාත්‍ය හරීණි අමරසුරිය මැතිතුමියගේ ප්රනධානත්වයෙනු යි , මෙම රැස්වීම පැවැත්වුනේ.
ශ්රී් ලංකා ප්‍රජාතාත්ත්‍රික සමාජවාදි ජන රජයේ පාර්ලිමේන්තුව මගින් 2006 අංක 41 දරන පනත තුලින් අනුරාධපුර ජය ශ්රීන මහා බෝධි සංවර්ධන අරමුදලේ ( සංස්ථාගත කිරිමේ) සමාජිකයින් පත්කිරිම අග්‍රාමාත්‍ය වරයා සතුයි. වර්තමාන රජයේ අග්‍රාමාත්‍ය තුමිය මේ පිළිබදව දැනුවත් කිරිම මෙහි දි සිදු විය. මෙහි දි ජය ශ්රී මහා බෝධි සංවර්ධන අරමුදලේ සමාජිකත්වයට වත්මන් දිසාපති රංජිත් විමලසිරිය මහතා පත්කිරිමද අගමැතිතුමිය අතින් සිදු විය.
ජය ශ්රීද මහා බෝධි සංවර්ධන අරමුදලේ පරමාර්ථ, සමාජිකයින් පත්කිරිම, වර්ථමාන සමාජිකත්වය දරන පිරිස් හා ඉදිරි කටයුතු පිළිබදව සාකච්ජා කිරිම හා අග්රාදමාත්යය තුමිය දැනුවත් කිරිම මෙහි දි සිදු විය. අති ගෞරවාර්හ අටමස්ථානාධිපති ආචාර්ය පුජ්යා පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේගේ විසින් ජය ශ්රීු මහා බෝධි සංවර්ධන අරමුදල පිළිබද හැදින්විම සිදු කල අතර, අනුශාසනය සිදු කළේ , ලංකාරාමාධිකාරි පූජ්යය රැළපනාවේ ධම්ම ජෝති ස්වාමින් වහන්සේ විසිනි.
මේ අවස්ථාව සදහා පාර්ලිමෙන්තු මන්ත්රි පී.ඩී.එන්.කේ. පලිහේන මහතා, ජය ශ්රී් මහා බෝධි සංවර්ධන අරමුදලේ වත්මන් සමාජිකයින්ඇ, දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක සෙනෙවිරත්න මහතා ඇතුලු පිරිසක් එක්වුහ.

480554366 1184621499931318 2461846322572952241 n
480666091 1184621449931323 7554879303920743122 n
480849057 1184621223264679 4559045630397407447 n
480911733 1184621173264684 4383748523615604463 n
480937649 1184621089931359 2004903824947678161 n
480957692 1184621193264682 5628407606616666364 n