අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර් යාලයේ බෞද්ධ එකමුතුවෙන් අනුරාධපුර රෝහලේ පිලිකා රෝගීන්ට දිවා ආහාර වේලක්
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර් යාලයී ය බෞද්ධ එකුමුතිවෙන් වර්ෂයක් පාසා සිදුකරන අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතාකාර ලබන පිළිකා රෝගීන් සඳහා දිවා ආහාර වේලක් හා මුල්‍ය ආධාර ලබාදීම මෙවරත් සිදුකෙරිණි. ඒ දෙසැම්බර් මස 05 වනදා යි.
මෙහිදී පිළිකා රෝගීන් 80 ක් සඳහා දිවා ආහාරය ලබාදුන්නේ ය. මීට අමතරව එම රෝගීන් අතර රුපියල් 80000 ක මුදලක් මුල්‍ය ආධාර වශයෙන් බෙදා දුන්නේ ය. මිට අමතරව එම රෝගින්ගේ අවශ්‍යතාව සඳහා මුඛ ආවරණ ඇතුළු සෞඛ්‍ය උපකරණ කට්ටල කිහිපයක් ද පිලිකා වාට්ටුවේ වෛද්‍ය කාර්යමණ්ඩලය වෙත ප්‍රධානය කරනු ලැබුවේ , බෞද්ධ එකමුතුවේ සභාපති දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරි ඊ.එම්.සී. හේරත් මහතා විසිනි. .
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයී ය බෞද්ධ එකමුතුවේ අනුශාසක වශයෙන් කටයුතු කරන්නේ දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා යි.
බෞද්ධ එකමුතුවේ සාමාජිකයින් මෙන්ම වෙනත් විවිධ පරිත්‍යාගශිලීන්ගේ අනුග්‍රහයෙන් මෙම පුණ්‍ය කටයුත්ත සිදුකෙරිණි.
මෙම අවස්ථාව සඳහා බෞද්ධ එකමුතුවේ ලේකම් ජේ.පී.එන්. කුමාරී මහත්මිය, භාණ්ඩාගාරික තුෂාර ප්‍රියදර්ශන මහතා ඇතුළුව බෞද්ධ සංගමය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
TRANSLATE with
x
English
TRANSLATE with ![]()
Enable collaborative features and customize widget: Bing Webmaster Portal
This page is in Sinhala
Translate to English
- Afrikaans
- Albanian
- Amharic
- Arabic
- Armenian
- Azerbaijani
- Bengali
- Bulgarian
- Catalan
- Croatian
- Czech
- Danish
- Dutch
- English
- Estonian
- Finnish
- French
- German
- Greek
- Gujarati
- Haitian Creole
- Hebrew
- Hindi
- Hungarian
- Icelandic
- Indonesian
- Italian
- Japanese
- Kannada
- Kazakh
- Khmer
- Korean
- Kurdish (Kurmanji)
- Lao
- Latvian
- Lithuanian
- Malagasy
- Malay
- Malayalam
- Maltese
- Maori
- Marathi
- Myanmar (Burmese)
- Nepali
- Norwegian
- Pashto
- Persian
- Polish
- Portuguese
- Punjabi
- Romanian
- Russian
- Samoan
- Simplified Chinese
- Slovak
- Slovenian
- Spanish
- Swedish
- Tamil
- Telugu
- Thai
- Traditional Chinese
- Turkish
- Ukrainian
- Urdu
- Vietnamese
- Welsh





